සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

උදේන විජේරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. උදේන, හිටපු අමාත්‍ය ගරු මහේන්ද්‍ර විජේරත්න මැති තුමාගේ පුතනුවන්ය. තවද ඔහු පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන

උදේන විජේරත්න

විකිපීඩියා වෙතින්
ගෞරවණීය උදේන විජේරත්න
පුද්ගලික තොරතුරු
උපතමීරීගම
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ගෞරවණීය උදේන විජේරත්න (ඉංග්‍රීසි: Udena Wijerathna) පළාත් සභා මන්ත්‍රි බස්නාහිර පළාත් සභාව.

ජීවන සටහන්

උදේන විජේරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. උදේන, හිටපු අමාත්‍ය ගරු මහේන්ද්‍ර විජේරත්න මැති තුමාගේ පුතනුවන්ය. තවද ඔහු පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන යන්ගේ මී මුණුපුරා වෙයි. ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න මොහුගේ එකම සොහොයුරියයි.

ආශ්‍රිත

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්


ඉහළට