පූජා භාට් | |
|---|---|
![]() භාට් 2019 දී | |
| උපත | 24 පෙබරවාරි 1972 බොම්බේ , මහාරාෂ්ට්ර, ඉන්දියාව |
| වෘත්තියs |
|
| වල්ලභ | මනීශ් මඛීජා (2003–2014) (වෙන්විය) |
| පියා | මහේශ් භාට් |
| ඥාතීන් | බලන්න භාට් පවුල |
| පවුල | රාහුල් භාට් (සොහොයුරා) ආලියා භාට් (අර්ධ සොයුරිය) |
පූජා භාට් (උපත 1972 පෙබරවාරි 24) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්රපට අධ්යක්ෂිකාවක, හඬ ශිල්පිනියක, නිළියක, නිරූපිකාවක සහ චිත්රපට නිර්මාණශිල්පිනියකි.ජාතික චිත්රපට සම්මාන දෙකක් ඇතුළත්ව, සම්මාන ගණනාවකට හිමිකමි කියන ඇය, භාට් පවුලේ ඉන්දියානු චිත්රපට නිර්මාණකරුවකු වන මහේශ් භාට්ගේ දියණියයි. භාට් ඇගේ ප්රථම ප්රධාන චරිතය නිරූපණය කළේ 1989 මහේශ් භාට්ගේ රූපවාහිනී චිත්රපටයක් වූ ඩැඩී තුළ ය. එම චිත්රපටය සඳහා ඇයට හොඳමා කාන්තා රංගන ප්රවිෂ්ටය වෙනුවෙන් ලක්ස් වසරේ නවල මුහුණ සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය.
ප්රවර්ග:
- 1972 උපත්
- ජීවත්වන්නෝ
- ඉන්දියානු චිත්රපට නිළියෝ
