සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බොලිවුඩ් හංගාමා (අතීතයේ හැඳින්වුණේ ඉන්ඩියාඑෆ්එම් හෙවත් ඉන්ඩියාඑෆ්එම්.කොම්) යනුවෙන් හැඳින්වෙන්නේ බොලිවුඩ් රසවින්දන වෙබ්අඩවියකි.හංගාමා ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන

බොලිවුඩ් හුංගාමා

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
බොලිවුඩ් හංගාමා
අඩවියේ ප්‍රභේදය
බොලිවුඩ් චිත්‍රපට සඳහා විචාර/ප්‍රමාණන
භාෂාඉංග්‍රීසි, හින්දි
හිමිකරුහංගාමා ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන්ට්
වෙබ් ලිපිනයbollywoodhungama.com
වාණිජඔව්
ලියාපදිංචියනිදහස්/දායකත්වය
දියත් කළ දිනය16 ජුනි 1998; වසර 28 කට පෙර (1998-06-16)
වර්තමාන තත්ත්වයමාර්ගස්ථ

බොලිවුඩ් හංගාමා (අතීතයේ හැඳින්වුණේ ඉන්ඩියාඑෆ්එම් හෙවත් ඉන්ඩියාඑෆ්එම්.කොම්) යනුවෙන් හැඳින්වෙන්නේ බොලිවුඩ් රසවින්දන වෙබ්අඩවියකි.හංගාමා ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන්ට් විසින් හිමිකාරීත්වය දරන මෙහි බොලිවුඩ් ද්වාරය හිමිකරගත්තේ 2000දී ය.

මෙම වෙබ්අඩවිය මගින් ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට, විශේෂයෙන්ම බොලිවුඩ් හා සම්බන්ධ පුවත්, චිත්‍රපට විචාර සහ බොක්ස් ඔෆීස් වාර්තා සපයයි. 1998 ජූනි 15 දියත් කළ මෙම වෙබ්අඩවිය මුලින් IndiaFM.com නම් විය. 2008දී එය "බොලිවුඩ් හංගාමා" ලෙස වෙනස් කෙරිණි.

2017 අප්‍රේල් වන විට, මෙහි ඉන්දියාව තුළ ඇලෙක්සා ස්ථානගත කිරීම වූයේ 1,042කි.

අමතර අවධානයට

  • කොයිමොයි
  • බොක්ස් ඔෆීස් ඉන්ඩියා
ඉහළට