සුනිල් ජයසිංහ | |
|---|---|
| උපත | 15 ජූලී 1955 කොළඹ ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක |
සුනිල් ජයසිංහ (ඉංග්‍රීසි: Sunil Jayasinghe) යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්රීඩකයකි.
ජීවන සටහන්
සුනිල් ජයසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි. 1972 සිට 1974 දක්වා සුනිල් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 1974 දී නාලන්දා නායකයාවිය.
ප්‍රවර්ග:
- ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෝ
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ආදි නාලන්දියයෝ
- 1955 උපත්
- ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ - ශ්‍රී ලංකා