( වෙතින් යළි-යොමු කරන ලදි)
![]() | |
අඩවියේ ප්‍රභේදය | බොලිවුඩ් චිත්‍රපට සඳහා විචාර/ප්‍රමාණන |
|---|---|
| භාෂා | ඉංග්‍රීසි, හින්දි |
| හිමිකරු | හංගාමා ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන්ට් |
| වෙබ් ලිපිනය | bollywoodhungama.com |
| වාණිජ | ඔව් |
| ලියාපදිංචිය | නිදහස්/දායකත්වය |
| දියත් කළ දිනය | 16 ජුනි 1998 |
| වර්තමාන තත්ත්වය | මාර්ගස්ථ |
බොලිවුඩ් හංගාමා (අතීතයේ හැඳින්වුණේ ඉන්ඩියාඑෆ්එම් හෙවත් ඉන්ඩියාඑෆ්එම්.කොම්) යනුවෙන් හැඳින්වෙන්නේ බොලිවුඩ් රසවින්දන වෙබ්අඩවියකි.හංගාමා ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන්ට් විසින් හිමිකාරීත්වය දරන මෙහි බොලිවුඩ් ද්වාරය හිමිකරගත්තේ 2000දී ය.
මෙම වෙබ්අඩවිය මගින් ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට, විශේෂයෙන්ම බොලිවුඩ් හා සම්බන්ධ පුවත්, චිත්‍රපට විචාර සහ බොක්ස් ඔෆීස් වාර්තා සපයයි. 1998 ජූනි 15 දියත් කළ මෙම වෙබ්අඩවිය මුලින් IndiaFM.com නම් විය. 2008දී එය "බොලිවුඩ් හංගාමා" ලෙස වෙනස් කෙරිණි.
2017 අප්‍රේල් වන විට, මෙහි ඉන්දියාව තුළ ඇලෙක්සා ස්ථානගත කිරීම වූයේ 1,042කි.
අමතර අවධානයට
- කොයිමොයි
- බොක්ස් ඔෆීස් ඉන්ඩියා
ප්‍රවර්ග:
- ඉන්දියානු චිත්‍රපට වෙබ් අඩවි
- චිත්‍රපට විචාරක වෙබ්අඩවි
- 1998දී ස්ථාපිත අන්තර්ජාල දේපළ
- බොලිවුඩ්
- මුම්බායි පාදක කරගත් සමාගම්
- 1998 ඉන්දියාවේ ස්ථාපිත කිරීම්
- විනෝදාස්වාද වෙබ් අඩවි පිළිබඳ අංකුර ලිපි
