සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කාවිංග පෙරේරා යනු ලාංකික නලුවෙක් සහ නිවේදකයෙක්.

කාවිංග පෙරේරා

විකිපීඩියා වෙතින්
කාවිංග පෙරේරා
Kavinga Perera
උපත12 මාර්තු 1987 (1987-03-12) (වයස 39)
වෘත්තියs
  • නලුවෙක්
  • නිවේදකයෙක්

කාවිංග පෙරේරා යනු ලාංකික නලුවෙක් සහ නිවේදකයෙක්.

වෘත්තීය

ටෙලිනාට්‍යය

  • අපි අපි වගේ
  • ආදර දෑසක්
  • උතුම් පැතුම්
  • තරුමලී
  • තෝඩු
  • පියවි
  • මල් හතයි
  • වැස්ස නුඹ වගේ
  • වැහිලිහිනි
  • සඳ පිනි බිඳක
  • සීතල ගිනිදැල්

සම්මාන

සම්මානයවර්ශය
සුමති ජනප්‍රියම නළුවා සම්මානය 2015
සුමති ජනප්‍රියම නළුවා සම්මානය 2016
සුමති ජනප්‍රියම නළුවා සම්මානය 2017
ඉහළට