![]() ඉසුරුමුණි පෙම් යුවල | |
| පිහිටුවීම | 1984 |
|---|---|
| පිහිටීම | ඉසුරුමුණිය, ශ්‍රී ලංකාව |
| වර්ගය | පුරාවිද්‍යා |
| වෙබ් අඩවිය | http://www.archaeology.gov.lk |
ඉසුරුමුණිය පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ඉසුරුමුණි විහාර පරිශ්‍රයේ පිහිටුවා ඇති ප්‍රාදේශීය කෞතුකාගාරයක් වේ. 1984 වර්ෂයේ පිහිටුවන ලද කෞතුකාගාරය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ.
මේවාද බලන්න
- ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ලැයිස්තුව
ප්‍රවර්ගය:
- ශ්‍රී ලංකාවේ කෞතුකාගාර
