( වෙතින් යළි-යොමු කරන ලදි)
චෝ සුං-වූ | |
|---|---|
![]() චෝ සුං-වූ 2015 දී | |
| උපත | මාර්තු 28, 1980 සෝල්, දකුණු කොරියාව |
| අනෙකුත් නම් | ජෝ සුං-වූ |
| අධ්‍යාපනය | කායිවොන් කලා උසස් විද්‍යාලය දන්කූක් විශ්වවිද්‍යාලය – වේදිකා සහ චිත්‍රපට දන්කූක් විශ්වවිද්‍යාලය සංස්කෘතික, කලා සහ නිර්මාණකරණ පාඨශාලා උපාධිය |
| වෘත්තිය | නළුවා |
| සක්‍රීය වසර | 2000–වර්තමානය |
| නියෝජිතයා(s) | පීඑල් එන්ටර්ටේන්මන්ට් (2000–2015) ගුඩ් මෑන් ස්ටෝරි එන්ටර්ටේන්මන්ට් (2015–වර්තමානය) |
| කොරියානු නම | |
| හංගුල් | 조승우 |
| හන්ජා | 曹承佑 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jo Seung-u |
| මැකූන්–රයිෂවර් | Cho Sŭng'u |
චෝ සුං-වූ (උපත මාර්තු 28, 1980) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නළුවෙකි. ඔහු වඩාත් ප්‍රචලිතව ඇත්තේ ද ක්ලැසික් (2003), මැරතන් (2005), ටසා: ද හයි රෝලර්ස් (2006) සහ ඉන්සයිඩ් මෙන් (2015) යන චිත්‍රපටවල සහ වේදිකා මියැසියන් වන ජෙකිල් ඇන්ඩ් හයිඩ්, හෙඩ්විග් ඇන්ඩ් දි ඇන්ග්රි ඉන්ච් සහ මැන්න් ඔෆ් ලා මන්චා තුළ ඔහු නිරූපණය කළ චරිත නිසායි. එසේම ද කිං'ස් ඩොක්ටර් (2012),ගෝඩ්'ස් ගිෆ්ට්: 14 ඩේස්(2014), ස්ට්‍රේන්ජර් (2017 සහ 2020) සහ ලයිස් (2018) යන රූපවාහිනී කතාමාලාවන් හි ඔහු ප්‍රධාන චරිත නිරූපණය කොට තිබේ.
ප්‍රවර්ග:
- HanCinema person ID same as Wikidata
- හොඳම නළුවා (රූපවාහිනී) සඳහා පෙක්සං කලා සම්මාන ජයග්‍රාහකයෝ
- හොඳම නළුවා (චිත්‍රපට) පෙක්සං කලා සම්මාන ජයග්‍රාහකයෝ
- 1980 උපත්
- සෝල් හි ජනයා
- සෝල් හි නළුවෝ
- 21වන සියවසේ දකුණු කොරියානු නළුවෝ
- දකුණු කොරියානු චිත්‍රපට නළුවෝ
- ජීවත්වන්නෝ
