සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

එයුජීන් කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ දෙවන පුත්‍රයා හා තෙවන දරුවා වන ඇන්ඩෘ කුමරුගේ බාල දියණිය වේ.දෙවන එලිසබෙත් රැජිනගේ මිණිබිරියකි.

එයුජීනි කුමරිය

විකිපීඩියා වෙතින්
එයුජීනි කුමරිය
එයුජීන් කුමරිය 2017දී
උපතයෝර්ක්හි එයුජීන් කුමරිය
23 මාර්තු 1990 (1990-03-23) (වයස 36)
පෝර්ට්ලන්ඩ් රෝහල, ලන්ඩන්, එංගලන්තය
වල්ලභයාජැක් බ්රෑක්ස්බෑන්ක් මහතා (වි. 2018)
දරුවන්
  • ඕගස්ට් බ්රෑක්ස්බෑන්ක් මහතා
  • අර්නස්ට් බ්රෑක්ස්බෑන්ක් මහතා
සම්පූර්ණ නාමය
එයුජීන් වික්ටෝරියා හෙලේනා
වංශයවින්ඩ්සර් රාජවංශය
පියාඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාද
මවසාරා යෝර්ක්හි ආදිපදවරිය
උගත් ශාස්ත්‍රාලයනිව්කාසල් විශ්ව විද්‍යාලය

එයුජීන් කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ දෙවන පුත්‍රයා හා තෙවන දරුවා වන ඇන්ඩෘ කුමරුගේ බාල දියණිය වේ.දෙවන එලිසබෙත් රැජිනගේ මිණිබිරියකි.

සීයලා සහ ආච්චිලා - දෙවන එලිසබෙත් රැජින , ෆිලිප් කුමරු , රොනල්ඩ් ෆර්ගියුසන් මහතා , සූසන් බැරැන්ටස් ආර්යාව

ඉහළට