ඉස්ලාමීය අන්තවාදය යනු ආගමික ත්‍රස්තවාදයෙහි එක් ස්වරූපයක් වන අතර, මුස්ලිම්වරු විසින් විවිධ දේශපාලන ඉලක්ක සපුරාගැනීම සඳහා ආගමෙහි නාමය භාවිතා කරමින් මෙය සිදුකරති. ඉස්ලාමීය ත්‍රස්තවාදය සිදුවී ඇත්තේ මැද පෙරදිග, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය, අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, දකුණු ඇමරිකාව, සහ උතුරු ඇමරිකාව යන පෙදෙස් වලය. එසේම වර්තමානයේ ශ්‍රී ලංකාවට ද මෙය පැතිර තිබේ. මරාගෙන මැරෙන ප්‍රහාර, කොල්ලකෑම්, පැහැර ගෙන යෑම් සහ අන්තර්ජාලය ඔස්සේ නව සාමාජිකයන් බඳවාගැනුම ආදිය අඩංගු ප්රයෝගයන් රැසක් මෙම ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන විසින් භාවිතා කරන බව දන්නා කරුණකි.
ඉස්ලාමීය අන්තවාදය යනු ආගමික ත්‍රස්තවාදයෙහි එක් ස්වරූපයක් වන අතර, මුස්ලිම්වරු විසින් විවිධ දේශපාලන ඉලක්ක සපුරාගැනීම සඳහා ආගමෙහි නාමය භාවිතා කරමින් මෙය සිදුකරති.