( වෙතින් යළි-යොමු කරන ලදි)
| නෙෆෙරයිටිස් I | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| නෙෆාරුඩ් I, නේෆෞරුඩ් I | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() ලූවර් කෞතුකාගාරයේ ඇති පළමුවන නෙෆෙරයිටිස්ගේ ස්ෆින්ක්සය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පාරාවෝ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 399–393 (29වන රාජවංශය) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පූර්වප්‍රාප්තිකයා | ඇමිර්ටේයස් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අනුප්‍රාප්තිකයා | හාකොර් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රාජකීය නාමය
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දරුවන් | හාකොර් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මරණය | ක්‍රි.පූ. 393 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමදානය | මෙන්ඩෙස්? | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පළමුවන නෙෆාරුඩ් හෙවත් පළමුවන නේෆෞරුඩ්, එසේත් නැතිනම් හෙලනීකෘත නාමය වන පළමුවන නෙෆෙරයිටිස් ලෙස ප්‍රකටව ඇත්තේ ක්‍රි.පූ. 399දී 29වන රාජවංශය පිහිටුවූ පුරාතන ඊජිප්තුපාරාවෝවරයායි.
මේවාත් බලන්න
- මුතිස් – වරෙක පළමුවන නෙෆෙරයිටිස්ගේ පුත්‍රයකු යැයි විශ්වාස කෙරුණු මතභේදාත්මක පාරාවෝවරයෙකි.
ප්‍රවර්ග:
- ක්‍රිස්තු පූර්ව 4 වන සියවස තුළ පාරාවෝවරු
- ඊජිප්තුවේ විසිනවවන රාජවංශයේ පාරාවෝවරු
- ක්‍රි.පූ. 5වන සියවසේ උපත්
- ක්‍රි.පූ. 393 මරණ
