සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

වයිරි දත් කැටියා (Oligodon taeniolatus) යනුවෙන් හැඳින්වෙන්නේ ආසියාවේ හමුවන නිර්විෂැති සර්ප විශේෂයකි. ඉංග්‍රීසි භාෂාවෙන් මොවුන් Streaked Kukri Snake, Variegated

Oligodon taeniolatus

විකිපීඩියා වෙතින්

වයිරි දත් කැටියා
Oligodon taeniolatus
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Colubridae
ගණය: Oligodon
විශේෂය: ''O. taeniolatus''
ද්වීපද නාමය
Oligodon taeniolatus
(ජර්ඩන්, 1853)
Oligodon taeniolatus (සතාරා, මහාරාෂ්ට්‍ර)

වයිරි දත් කැටියා (Oligodon taeniolatus) යනුවෙන් හැඳින්වෙන්නේ ආසියාවේ හමුවන නිර්විෂැති සර්ප විශේෂයකි. ඉංග්‍රීසි භාෂාවෙන් මොවුන් Streaked Kukri Snake, Variegated Kukri හෝ the Russell's Kukri ලෙස හැඳින්වේ.

ව්‍යාප්තිය

ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ද. තුර්ක්මෙනිස්තානය, නැ. ඉරානය, ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය (උප-විශේෂය: fasciatus) යන රටවල ව්‍යාප්ත වී ඇත.

ඉහළට