සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

නිරෝෂා තලගල ලාංකික රංගන ශිල්පිනියකී. රූපවාහිනියේ, සිනමාවේ හා වේදිකා නාට්ටයවල රංගනයේ නිරතවෙයි. ඇය නර්ථන ශිල්පිනියක් ලෙසද කටයුතු කරයි.

නිරෝෂා තලගල

විකිපීඩියා වෙතින්

නිරෝෂා තලගල ලාංකික රංගන ශිල්පිනියකී. රූපවාහිනියේ, සිනමාවේ හා වේදිකා නාට්ටයවල රංගනයේ නිරතවෙයි. ඇය නර්ථන ශිල්පිනියක් ලෙසද කටයුතු කරයි.

සිනමාව

  • 2018 - නිදහසේ පියා ඩී.එස්
  • ළඟදීම - කුණා (චිත්‍රපටය)
ඉහළට