සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අරමයික (Jewish Babylonian Aramaic: ארמית, romanized: ˀərāmiṯ; Classical Syriac: ܐܪܡܐܝܬ, romanized: arāmāˀiṯ) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන සිරියාවේසම්භවය වී ශීඝ්‍

අරමයික භාෂාව

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
අරමයික
ארמית, ܐܪܡܐܝܬ
Arāmāiṯ
කලාපයසශ්‍රීක චන්ද්‍රවංකය (ලෙවැන්තය, මෙසපොතේමියාව, සිනායි සහ අග්නිදිග ඇනටෝලියාව), නැගෙනහිර අරාබිය
ජන වර්ගයඅරමියානුවෝ සහ වෙනත් සෙමිටික ජනයා
Afro-Asiatic
  • සෙමිටික
    • බටහිර සෙමිටික
      • මධ්‍යම සෙමිටික
        • වයඹදිග සෙමිටික
          • අරමොයිඩ
            • අරමයික
ආදි ස්වරූප
ප්‍රාක්-අප්‍රිආසියාතික
උපභාෂා
  • නැගෙනහිර අරමයික
  • බටහිර අරමයික
  • ආර්මසික
  • පැල්මයිරීන
ලේඛන ක්‍රමය
  • සිරියැක් අක්ෂර මාලාව (ක්‍රිස්තියානි)
  • Mandaic alphabet (Mandaean)
  • හීබෲ අක්ෂර මාලාව
  • ඓතිහාසිකව ෆීනීෂියානු අක්ෂර මාලාව, අරමයික අක්ෂර මාලාව
භාෂා කේත
ISO 639-3Variously:
arc  අධිරාජකීය අරමයික
syc  සම්භාව්‍ය සිරියැක්
myz  Classical Mandaic
xrm  Armazic
bjf  Barzani Neo-Aramaic
bhn  Bohtan Neo-Aramaic
hrt  Hertevin Neo-Aramaic
aij  Inter-Zab Neo-Aramaic
tmr  Jewish Babylonian Aramaic
jpa  Jewish Palestinian Aramaic
jge  Kivruli
kqd  Koy Sanjaq Neo-Aramaic
lhs  Mlaḥsô
mid  Modern Mandaic
oar  පැරණි අරමයික
sam  Samaritan Aramaic
syn  Senaya Neo-Aramaic
syr  Suret
huy  Trans-Zab Neo-Aramaic
tru  Turoyo
trg  Urmia Neo-Aramaic
amw  Western Neo-Aramaic
ග්ලොටෝලොග්aram1259
ලින්ග්වාස්ෆියර්12-AAA
සිරියැක් අක්ෂර මාලාව

අරමයික (Jewish Babylonian Aramaic: ארמית, romanized: ˀərāmiṯ; Classical Syriac: ܐܪܡܐܝܬ, romanized: arāmāˀiṯ) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන සිරියාවේසම්භවය වී ශීඝ්‍රයෙන් මෙසපොතේමියාව, දකුණු ලෙවැන්තය, සිනායි, අග්නිදිග ඇනටෝලියාව, කොකේසස් සහ නැගෙනහිර අරාබිය වෙත ව්‍යාප්ත වූ වයඹදිග සෙමිටික භාෂාවකි. මෙය වසර 3,000කට අධික කාලයක් එම ප්‍රදේශවල වෙනස් ප්‍රභේද ලෙසින් අඛණ්ඩව ලිඛිත සහ ව්‍යවහාරයේ භාවිත විය.

ඉහළට