සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කිම් තේ-හී (කොරියානු: 김태희; උපත 29 මාර්තු 1980) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. දකුණු කොරියාවේ රූමත්ම කාන්තාවන් අතුරින් අයකු ලෙස සැලකෙන ඇය, වඩාත්ම ප

කිම් තේ-හී

විකිපීඩියා වෙතින්
කිම් තේ-හී
උපත29 මාර්තු 1980 (1980-03-29) (වයස 46)
උල්සන්, දකුණු කොරියාව
උගත් ශාස්ත්‍රාලයසෝල් ජාතික විශ්වවිද්‍යාලය
වෘත්තියනිළිය
සක්‍රීය වසර2001–වර්තමානය
නියෝජිතයා(s)බීඑස් කම්පනි (කොරියාව)
ස්වීට් පවර් (ජපානය)
වල්ලභරේන් (වි. 2017)
දරුවන්2
ඥාතීන්ලී වන් (සොහොයුරා)
ලී බෝ-මී (නෑනා)
කොරියානු නම
හංගුල්김태희
හන්ජා金泰熙
ප්‍රතිශෝධිත රෝමානුකරණයGim Tae-hui
මැකූන්–‍රයිෂවර්Kim T'aehŭi
අත්සන

කිම් තේ-හී (කොරියානු: 김태희; උපත 29 මාර්තු 1980) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. දකුණු කොරියාවේ රූමත්ම කාන්තාවන් අතුරින් අයකු ලෙස සැලකෙන ඇය, වඩාත්ම ප්‍රකටව ඇත්තේ ස්ටෙයාර්වේ ටු හෙවන් (2003), ලව් ස්ටෝරි ඉන් හාවර්ඩ් (2004), අයිරිස් (2009), මයි ප්‍රින්සස් (2011), යොං-පල් (2015) සහ හායි බායි, මමා! (2020) වැනි කොරියානු නාට්‍යවල ඇය නිරුපණය කළ චරිත නිසාවෙනි. කිම් තේ-හී සමඟ සොං හ්යේ-ක්යෝ සහ ජුන් ජි-හ්‍යුන් එක්ව ගත්කල "ද ට්‍රොයිකා" ලෙස හඳුන්වනු ලැබේ.

ඉහළට