සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

භෞතික විද්‍යාවේ fundamental forces සතරක් (4) ගැන කියවේ. එසේමුත් සමහර න්‍යායන් පස්වන බලවේගයක් ගැන මත පල කරයි. ඒ පෙරදී සඳහන් බලවේග සතර මගින් පැහැදිලි කරගත නොහැකි

Fifth force

විකිපීඩියා වෙතින්

භෞතික විද්‍යාවේ fundamental forces සතරක් (4) ගැන කියවේ. එසේමුත් සමහර න්‍යායන් පස්වන බලවේගයක් ගැන මත පල කරයි. ඒ පෙරදී සඳහන් බලවේග සතර මගින් පැහැදිලි කරගත නොහැකි සංසිද්ධීන් පැහැදිලි කිරීම සඳහායි.

ආශ්‍රිත

  • X17 particle
ඉහළට