සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පිදුරුතලාගල කන්ද ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන වෙයි. උස මීටර් 2524 (අඩි 8281)කි. මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

පිදුරුතලාගල

  • මුල් පිටුව
  • පිදුරුතලාගල

පිදුරුතලාගල කන්ද ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන වෙයි. උස මීටර් 2524 (අඩි 8281)කි. මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

පිදුරුතලාගල
Mount Pedro
Radio equipment seen at the summit of the mountain from Nuwara Eliya.
පිදුරුතලාගල කන්ද මුදුනතෙහි ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුළුණු
උසම ස්ථානය
උස2,524 m (8,281 ft)
Prominence2,524 m (8,281 ft)
ListingCountry high point
Ultra
ඛණ්ඩාංක07°00′03″N 80°46′26″E / 7.00083°N 80.77389°E / 7.00083; 80.77389 
Geography
පිදුරුතලාගල is located in Sri Lanka
පිදුරුතලාගල
පිදුරුතලාගල
ශ්‍රී ලංකාව
Parent rangeපිදුරුතලාගල

ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුනට අමතරව මෙහි ඇති විශේෂත්වය නම් ලංකාව බෙදා වෙන්කරන සිතියම් 92 න් සිතියම් හතරක් යාවන ස්ථානයක් ලෙසද මෙකී ස්ථානය වැදගත් වේ .ඒවා ,

  • බදුල්ල සිතියම
  • නුවරඑළිය සිතියම
  • ගම්පොල සිතියම
  • හඟුරන්කෙත සිතියම

එසේම ග්‍රිනිච් රේඛා 0“ . 0“ ස්ථනයද මේම කඳු මුදුනයි.[තහවුරු කර නොමැත]

යුධ ,ගුවන් ,නාවික හමුදා කඳවුරු පිහිටා ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානද පිහිටා ඇත.

මෙහි නැරබීම සඳහා ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර යුධ හමුදාව මගින් පාලනය වේ.

මෙම කදු වලල්ල දිවියන් බහුල ප්‍රදේශයකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 26, 2026

    වෙලිංටන්, නවසීලන්තය

  • අප්‍රේල් 07, 2026

    වනවාසී පාර්ශවය

  • අප්‍රේල් 28, 2026

    Olympic Games

  • අප්‍රේල් 04, 2026

    Mercury (planet)

  • අප්‍රේල් 06, 2026

    දුමින්ද දිසානායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට