සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ග්‍යොංබොක්ගුං (හංගුල්: 경복궁; හන්ජා: 景福宮), හෙවත් ග්‍යොංබොක්ගුං මාලිගය හෙවත් ග්‍යොංබොක් මාලිගය, යනුවෙන් හැඳින්වෙන්නේ ජොසොන් රාජවංශයේ ප්‍රධාන රාජ මාලිගයයි. 1395 දී

ග්යොංබොක් මාලිගය

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ග්‍යොංබොක් මාලිගය
경복궁
ග්‍යොංබොක්ගුං
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදයරාජ මාලිගය (පැරණි)
ගෘහනිර්මාණ ශෛලියකොරියානු
නගරයජොංනෝ දිස්ත්‍රික්කය, සෝල්
රටදකුණු කොරියාව
ඛණ්ඩාංක37°34′43″N 126°58′38″E / 37.57861°N 126.97722°E / 37.57861; 126.97722
වර්තමාන නිවැසියන්කොරියාවේ ජාතික මාලිග කෞතුකාගාරය
කොරියාවේ ජාතික ජන කෞතුකාගාරය
විවෘතවූයේ1395
කොරියානු නම
හංගුල්경복궁
හන්ජා景福宮
ප්‍රතිශෝධිත රෝමානුකරණයGyeongbokgung
මැකූන්–‍රයිෂවර්Kyŏngbokkung

ග්‍යොංබොක්ගුං (හංගුල්: 경복궁; හන්ජා: 景福宮), හෙවත් ග්‍යොංබොක්ගුං මාලිගය හෙවත් ග්‍යොංබොක් මාලිගය, යනුවෙන් හැඳින්වෙන්නේ ජොසොන් රාජවංශයේ ප්‍රධාන රාජ මාලිගයයි. 1395 දී නිර්මාණය වූ මෙය පිහිටා ඇත්තේ දකුණු කොරියාවේ උතුරු සෝල් හි ය. ජොසොන් රාජවංශ සමයේ ඉදිවූ පංච මහා මාලිගා අතුරින් විශාලතම මාලිගය වන ග්‍යොංබොක්ගුං ජොසොන් රාජවංශයේ රජවරුන්ගේ, රාජකීය නිවැසියන්ගේ, මෙන්ම කොරියානු රජයේ ද මූලස්ථානය විය.

ග්‍රන්ථාවලිය

  • Hoon, Shin Young (2008). The Royal Palaces of Korea: Six Centuries of Dynastic Grandeur (Hardback). Singapore: Stallion Press. ISBN 978-981-08-0806-8.
ඉහළට