සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං , FRSE, FRS, FRCS(Eng) (6 අගෝස්තු 1881 – 11 මාර්තු 1955) යනු ස්කොට්ලන්ත ජාතික ජීව විද්‍යාඥයෙක්, භිෂග්වේදියෙක් සහ උද්භිද විද්‍යාඥයෙ

Alexander Fleming

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං
FRSE, FRS, FRCS(Eng)
උපත6 අගෝස්තු 1881(1881-08-06)
ලොච්ෆීල්ඩ්, ඈෂයර්, ස්කොට්ලන්තය
මරණය11 මාර්තු 1955(1955-03-11) (aged 73)
ලන්ඩනය, එංගලන්තය
පුරවැසිභාවයඑක්සත් රාජධානිය
උගත් ශාස්ත්‍රාලයරාජකීය බහුතාක්ෂණික ආයතනය
ශාන්ත මේරි රෝහල් වෛද්‍ය පාසැල
රාජකීය ශාස්ත්‍රාලය ලන්ඩනය
සංගණ්‍ය වන්නේපෙනිසිලින් සොයාගැනීම
සම්මානකායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය (1945)
Scientific career
ක්ෂේත්‍රයබැක්ටීරියා විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව
අත්සන

ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං , FRSE, FRS, FRCS(Eng) (6 අගෝස්තු 1881 – 11 මාර්තු 1955) යනු ස්කොට්ලන්ත ජාතික ජීව විද්‍යාඥයෙක්, භිෂග්වේදියෙක් සහ උද්භිද විද්‍යාඥයෙක් විය. බැක්ටීරියා විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව, සහ රසායනික චිකිත්සාව පිළිබඳ බොහෝ ලිපි ඔහු විසින් රචනා කොට ඇත.

ඉහළට