ගරු නිර්මල කොතලාවල | |
|---|---|
![]() | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 29 සැප්තැම්බර් 1965 කලුතර |
| ජාතිකත්වය | |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
නිර්මල කොතලාවල (ඉංග්‍රීසි: Nirmala Kotalawala) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යත්‍යවරයෙකු වේ.
ජීවන සටහන්
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ලංකික දේශපාලනඥයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- ආදි නාලන්දියයෝ
- 1965 උපත්
