( වෙතින් යළි-යොමු කරන ලදි)
| නාග මාපිලා | |
|---|---|
| |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Animalia |
| Phylum: | Chordata |
| වර්ගය: | Reptilia |
| ගෝත්‍රය: | Squamata |
| උපගෝත්‍රය: | Serpentes |
| කුලය: | Colubridae |
| උපකුලය: | Colubrinae |
| ගණය: | 'Boiga' |
| විශේෂය: | ''B. forsteni'' |
| ද්වීපද නාමය | |
| Boiga forsteni (Duméril, Bibron & Duméril, 1854) | |
| |
| පර්යාය නාම | |
| Triglyphodon forsteni Duméril, Bibron, & Duméril, 1854 | |
ශ්‍රී ලංකාවේ, නේපාලයේ සහ ඉන්දියාවේ ජීවත්වන සර්ප විශේෂයකි. අනෙකුත් මාපිලුන් මෙන්ම මද විෂ වේ.
නාමය
බැලූ බැල්මට (පෙනය නොකර සිටින) නාගයෙකු පෙනෙන බැවින් නාග මාපිලා යන වදන භාවිතයට පැමින ඇති බව සැලකේ.
ප්‍රවර්ගය:
- මාපිල් ගණය
