සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උ

Main Page

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ආයුබෝවන්!
සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 25,374 කි.
  • කලා
  • චරිතාපදාන
  • භූගෝලය
  • ඉතිහාසය
  • ගණිතය
  • නවීන විද්‍යාව
  • සමාජය
  • තාක්ෂණය
  • සියලූම ද්වාර

විශේෂාංග ලිපිය

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.

දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතිය – මීළඟ සතිය

තෝම්බුවවිද්‍යුත් තැපෑල මගින්තෝරාගත් ලිපි...

ඔබ දැන සිටියාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

වෙන්වීමෙන් පසු සේවා මොඩියුලය
වෙන්වීමෙන් පසු සේවා මොඩියුලය
  • ...ඇපලෝ 13 මෙහෙයුම අතරතුර සේවා මොඩියුලයේ වූ පිපිරීමක් (සේයාරුව) හේතුවෙන් සඳ මත ගොඩබෑම නවතා දැමීමට සිදු වූ බවත්, ගගනගාමීන් තිදෙනා ආරක්ෂිතව පෘථිවියට ගෙන ඒම සඳහා එහි චන්ද්‍ර මොඩියුලය ජීවිතාරක්ෂක බෝට්ටුවක් ලෙස භාවිතා කළ බව?
  • ...ලිනස් ටොවල්ඩ්ස්ට නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
    තෝම්බුවනව ලිපියක් අරඹන්නලිපියක් ඉදිරිපත් කරන්න
  • පුවත් බිඳක්

    ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළ
    ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළ
    • නයිජර්හි ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළට (සේයාරුව) ඉස්ලාමීය රාජ්‍යය විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් ප්‍රහාරකයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
    • එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි.
    • දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පුරා අවම වශයෙන් පුද්ගලයින් 485 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
    • බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් හිටපු අගමැතිනි ෂෙයික් හසීනා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු කර මරණ දඬුවම නියම කරයි.
    • පුළුල් ලෙස පැතිරුණු විරෝධතා වලින් පසුව, නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කරයි.

    අතීතයේ අද වැනි දිනෙක ...

    ජූනි 1:
  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.

    තවත් සිදුවීම්: මැයි 31 – ජූනි 1 ජූනි 2

    අධිලේඛනවිද්‍යුත් තැපෑලෙන්තවත් සංවත්සර...
    දැන් වේලාව 2026 ජූනි 1 (UTC) – මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න
  • විශේෂාංග පින්තූරය

    Australasian Darter

    මෙය නවසීලන්තයේ ක්වීන්ස්ටවුන්හි (Queenstown) විලක දර්ශණයකි.

    සේයාව: Tiles

    තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය

    තෝම්බුවපැරණි සේයා රූ...

    විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන

    • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
    • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
    • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
    • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
    • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
    • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

    විකිපීඩියා සොයුරු ව්‍යාපෘති

    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

    Wikisource විකිමූලාශ්‍ර
    මූලාශ්‍ර පාඨ
    Wikinews විකිපුවත්
    විවෘත පුවත්පත් කලාව
    Wiktionary වික්‍ෂනරි
    නිදහස් ශබ්දකෝෂය
    Wikibooks විකිපොත්
    පෙළපොත් සහ අත්පොත්
    Wikiquote විකිකියමන්
    උපුටා දැක්වීම්
    Wikispecies විකිජීවිවිශේෂ
    ජීවි විශේෂ නාමාවලිය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikiversity විකිව'සිටි
    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikivoyage විකිචාරිකා
    සංචාරක මාර්ගෝපදේශකය
    commons කොමන්ස්
    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikidata විකිදත්ත
    දැනුම් සංචිතය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Meta-Wiki මෙටා-විකි
    සම්බන්ධීකරණය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    MediaWiki මීඩියාවිකි
    විකි මෘදුකාංග සංවර්ධනය
    (මෙය සිංහලෙන් නොපවතියි)

    විකිපීඩියා භාෂාවන්

    මෙම විකිපීඩියාව සිංහල ලියා ඇත. බොහෝ වෙනත් විකිපීඩියා තිබේ; විශාලතම ඒවායින් සමහරක් පහත ලැයිස්තුගත කර ඇත.

    ඉහළට