භීම්පලාශ්‍රී රාගය හින්දුස්ථානී සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.
| හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය |
|---|
![]() |
| සංකල්ප |
| ප්‍රභේද |
|
| ථාට |
| තාල |
|
| රාග |
රාග විවරණ
| භීම්පලාශ්‍රී රාගය | රාග විවරණ |
|---|---|
| ථාටය (මේලය) | කාෆි |
| ආරෝහණ | නි ස ග, ම, පනි ස ̊(ග සහ නි කෝමළ විය යුතුයි |
| අවරෝහණ | ස ̊, නි, ධ, ප, ම, ග, රි, ස |
| ජාතිය | ඖඩව සම්පූර්ණ |
| වාදී ස්වරය | ම |
| සංවාදී ස්වරය | ස |
| මුඛ්‍යාංගය | නිසම මග පමග මගරිස |
| ගායන සමය | දිවා තෙවන ප්‍රහරය |
| රස | ශාන්ති, භක්ති හා ගම්භීර |
සර්ගම් ගීතය
භීම්පලාශ්‍රී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.

ලක්ෂණ ගීත
භීම්පලාශ්‍රී සඳහා වූ එක් ලක්ෂණ ගීතයක් පහතින් දැක්වේ.
ප්‍රවර්ග:
- හින්දුස්ථානි සංගීතය
- සංගීතය
- රාග
