සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මිලර්ඩ් ෆිල්මෝ (ජනවාරි 7, 1800 – මාර්තු 8, 1874) යනු එක්සත් ජනපදයෙහි 13වන ජනාධිපතිවරයා (1850–1853) වූ අතර, ධවල මන්දිරයෙහි සිටියදී විග් පක්ෂයෙහි සාමාජිකයෙක් වූ අ

Millard Fillmore

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
මිලර්ඩ් ෆිල්මෝ
මැතිව් බ්‍රැඩි විසින් ලබා ගත් ඡායාරූපයක්, 1855–65 පමණ
එක්සත් ජනපදයෙහි 13වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
ජූලි 9, 1850 – මාර්තු 4, 1853

මිලර්ඩ් ෆිල්මෝ (ජනවාරි 7, 1800 – මාර්තු 8, 1874) යනු එක්සත් ජනපදයෙහි 13වන ජනාධිපතිවරයා (1850–1853) වූ අතර, ධවල මන්දිරයෙහි සිටියදී විග් පක්ෂයෙහි සාමාජිකයෙක් වූ අවසන් තැනැත්තා විය.

ඉහළට