සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සාදිරිස් මාස්ටර් ලෙසින් ප්‍රකට ජෝතිරත්නගේ සාදිරිස් ද සිල්වා (මියගියේ 1958) ශ්‍රී ලාංකික සංගීතඥයෙක් සහ නළුවෙකි.

සාදිරිස් මාස්ටර්

විකිපීඩියා වෙතින්

සාදිරිස් මාස්ටර් ලෙසින් ප්‍රකට ජෝතිරත්නගේ සාදිරිස් ද සිල්වා (මියගියේ 1958) ශ්‍රී ලාංකික සංගීතඥයෙක් සහ නළුවෙකි.

සාදිරිස් උපන්නේ මාතර ය. ඔහු කළුතර පන්සලේ අධ්‍යාපනය ලබා පෙරදිග භාෂාව හැදෑරුවාය. සාදිරිස් පසුව හින්දුස්ථානි සහ කර්ණාටක සංගීතය හදාරා ගායනා කරමින් සහ වාදනය කරමින් ජනප්‍රිය සංගීතවේදියෙකු බවට පත්විය. ඔහු ජෝන් ද සිල්වා නාට්‍ය කිහිපයකම (සිරිසඟබෝ, වෙස්සන්තර) ප්‍රධාන චරිතය රඟපෑවේය. . සාදිරිස් 1958 අප්‍රේල් 8 වැනිදා මිය ගියේය

යොමු කිරීම්

  1. . Colombo, Sri Lanka. {{cite book}}: Missing or empty |title= (help)
ඉහළට