බහු සෛලික ජීවින් ලෙස හදුන්වන්නේ එක් සෛලයකට වඩා පවතින ජීවින්ය. ඔවුන් ඒක සෛලකියන්ගෙන්[[1]] ප්‍රධාන වශයෙන්ම වෙනස් වන්නේ සෛල සංඛ්‍යාවෙනි.
බහු සෛලිකයන් අතර ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවින් මෙන්ම මහා ජීවින්ද වේ. ක්ෂුද්‍ර ජීවින් ලෙස ප්‍රධාන වශයෙන් දිලීර ගත හැකිය. මහා ජීවින් ලෙස සතුන්, විශාල ශාක, වැනි කොටස් අයත් වේ.
ප්‍රවර්ග:
- ජීව විද්‍යාව
- විද්‍යාව