සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ස්වර · තාල · ලය · රාග · ශ්‍රැතිය · Bandish · අලංකාර · Riyaz

ආශාවරී රාගය

විකිපීඩියා වෙතින්
ආශාවරී රාගිනී, රාගමාලා සිතුවම්, 1610 පමණ

රාග විවරණ

ආශාවරී රාගය රාග විවරණ
ථාටය (මේලය)
ආරෝහණ ස, රි, ම, ප, ධ*, ස´
අවරෝහණ ස´, නි*, ධ*, ප, ම, ග*, රි, ස
ජාතිය ඖඩව සම්පූර්ණ
වාදී ස්වරය ධ*
සංවාදී ස්වරය ග*
ඉහළට