සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බිලාවල් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් සරල මූලික රාගයකි. මෙය බිලාවල් මේලය ආශ්‍රිත රාගයයි. ආධුනිකයන්ට සුවිශේෂී වන මෙය නිමැවන ලද්දේ අමීර් ඛුෂ්රු පඬිතුමා විසිනි. ම

බිලාවල් රාගය

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්
Bilaval
Late 18th century miniature of the Bilavala Ragini
ථාට්Bilaval
ප්‍රකාරයSampurna (7 by 7 )
ආරෝහණSa Re Ga ma, Ga Pa, Dha Ni Dha Ni Sa'
අවරෝහණSa' Ni Dha, Pa, ma Ga, Ma Re Sa
පකඩ්
  • Ga Re, Ga Pa Dha Pa, ma Ga, ma Re Sa
  • Ga Re Ga Pa, Dha Ni Sa'
  • Sa' Ni Dha Pa, ma Ga Ma Re Sa
වාදී
සංවාදී
පර්යවාචීBilawal
සමාන
  • Sankarabharanam
  • Ionian mode

බිලාවල් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් සරල මූලික රාගයකි. මෙය බිලාවල් මේලය ආශ්‍රිත රාගයයි. ආධුනිකයන්ට සුවිශේෂී වන මෙය නිමැවන ලද්දේ අමීර් ඛුෂ්රු පඬිතුමා විසිනි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගය සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.

රාග විවරණ

බිලාවල් රාගය රාග විවරණ
ථාටය (මේලය) බිලාවල්
ආරෝහණ ස, රි, ග, ම, ප, ධ, නි, ස
අවරෝහණ ස, නි, ධ, ප, ම, ග, රි, ස
ජාතිය සම්පූර්ණ - සම්පූර්ණ
වාදී ස්වරය
සංවාදී ස්වරය
මුඛ්‍යාංගය ග රි ග ප ධ නි ස
ගායන සමය දිවා ප්‍රථම ප්‍රහරය
රස ශාන්ති හා ශෘංගාර

සර්ගම් ගීතය

බිලාවල් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.

තාලය- ත්‍රිතාලය

ස්ථායි

X        /2        / 0       / 3
G P D N / S - D P / M G M R / S R S -
G - M R / G P D N / S N D P / M G R S

අන්තරා

P P D N / S - S S / D N S R / S N D P
G R S N / D P N D / S N D P / M G R S

ලක්‍ෂණ ගීතය

බිලාවල් රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.

බිලාවල් ථාටයට අයත් අනිකුත් රාග

  1. දේශ්කාර්
  2. හම්සධ්වානි
  3. ශන්කරා
  4. කුකුභ්
  5. ශුඛියා
  6. ශුක්ල
  7. දේවගිරි
  8. අලහෛය බිලාවල්

බාහිර සබැඳුම්

  • SRA on Samay and Ragas
  • SRA on Ragas and Thaats
  • රාජන් පරික්කාර්ගේ රාගලිපි
  • Gurmat Sangeet Project සංරක්ෂණය කළ පිටපත 2012-02-17 at the Wayback Machine
  • ආසියානු සංගීතය පිළිබඳ රාජ් විද්‍යායතනය
  • Sikhnet: Shabad for Printing සංරක්ෂණය කළ පිටපත 2008-11-19 at the Wayback Machine
ඉහළට