රාග යනු විවිධ ස්වර මාලිකාවන්ට අනුකූලව ගොඩනැගුණු ආරෝහණ, අවරෝහණ ස්වර පිළිවෙලකි. මෙය හින්දුස්ථානී සංගීතය තුල මෙන් ම කර්ණාඨක සංගීතය තුල ද දක්නට ලැබේ. මෙම රාග නිසා භාරතයේ රාගධාරී සංගීතය ගොඩනැගී ඇත.
| හින්දුස්තානී ශාස්ත්රීය සංගීතය |
|---|
![]() |
| සංකල්ප |
| ප්රභේද |
|
| ථාට |
|
| තාල |
|
| රාග |
|
හින්දුස්ථානී රාග
භාරතයෙහි හින්දුස්ථානී සංගීත පද්ධතිය යටතේ එකල රාග 32ක් වූ අතර පසුව භරතමුණි පඬිතුමා විසින් එය රාග 18 ක් දක්වා සීමා කෙරිණි.
- බිලාවල් රාගය
- භූපාලි රාගය
- කාෆි රාගය
- යමන් රාගය
- භීම්පලාශ්‍රී රාගය
- භෛරවී රාගය
- ඛමාජ් රාගය
- පූර්වි රාගය
- මාර්වා රාගය
- තෝඩි රාගය
ප්රවර්ග:
- සංගීතය
- හින්දුස්ථානි සංගීතය
- රාග
