සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින ලංකාවට නිදහස ලැබුනේ එකසිය තිස් තුන් වසරක් (1815-1948) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. 1948 පෙබරවාරි

නිදහස් දිනය (ශ්‍රී ලංකාව)

  • මුල් පිටුව
  • නිදහස් දිනය (ශ්‍රී ලංකාව)

වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින ලංකාවට නිදහස ලැබුනේ එකසිය තිස් තුන් වසරක් (1815-1948) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07:30 ට එළැඹෙන සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මන්ක් මේසන් මුවර්තුමා, සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වාසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය. නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ. නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන්ට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන්ට එද්දින නිදහස ලැබීය. මෙම 4, 5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමීය. පෙබරවාරි 4, 10, 11, 12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරේ. වරායේ නැව්, රජයේ ගොඩනැගිලි, ආගමික ස්ථාන, නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දෙන අතර, කොළඹ පැවතෙන නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක කරයි එදින නිදහස් උත්සව මාලාවේ ප්‍රධාන ආරාධිතයා වන්නෙ ජනාදිපතිවරයාය.

Sri lanka flag
ශ්‍රී ලංකා ජාතික ධජය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 29, 2026

    භෛරවී රාගය

  • ජූනි 11, 2026

    න්‍යෂ්ටික පෘථක්කරණය

  • අප්‍රේල් 04, 2026

    සෝවියට් සංගමය

  • මාර්තු 10, 2026

    දළදා මාළිගා

  • මාර්තු 12, 2026

    දකුණු කොරියාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට