සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මානවම්ම කුමරු ගේ පියා දෙ වන කස්සප විය. මානවම්ම කුමරා දෙ වන දාඨෝපතිස්ස රජු ගේ කාලයේ ඉන්දියාවට පලා ගොස් එහි දී සටන් ශිල්ප හදාරා පසුව ඉන්දියාවේ පල්ලව රජු ගේ හමුදාව

මානවම්ම රජ

විකිපීඩියා වෙතින්

මානවම්ම කුමරු ගේ පියා දෙ වන කස්සප විය. මානවම්ම කුමරා දෙ වන දාඨෝපතිස්ස රජු ගේ කාලයේ ඉන්දියාවට පලා ගොස් එහි දී සටන් ශිල්ප හදාරා පසුව ඉන්දියාවේ පල්ලව රජු ගේ හමුදාවට බැඳී රජු ගේ සිත දිනාගෙන පල්ලව රජුගේ උදවු ඇති ව සේනාවක් සමඟ ලංකාවට පැමිණ හත්ථදාට රජු මරා සිහසුන ලබා ගති. හේ ඉතා ධාර්මික රජෙක් විය.

වැඩිදුර කියවීම්

  • සුජිත් අක්කරවත්ත, 2022. "මානවම්මගේ ඉවසීම"
  • මහාවංශය 44. රජවරුන් තිදෙනෙකුගේ පුවත
  • මහාවංශය 45. මාණවම්ම රජුගේ රාජ්‍ය ප්‍රාප්තිය
  • මහාවංශය 57. ලෝකේශ්වර සෙනෙවියා සහ මානවම්ම රජ පෙළපත
ඉහළට