කවුඩුල්ල වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටා ඇති වැවකි. ඉතිහාස මූලාශ්‍ර වලට අනුව මෙය කරවන ලද්දේ මහසෙන් රජු විසිනි. නමුත් සමහර ජනප්‍රවාදවලට අනුව එය බිසෝ බණ්ඩාර කුමරිය හෙවත් මහසෙන් රජුගේ සොහොයුරිය විසින් කරවා ඇතැයි පැවසේ.
- "පෞරාණික වාරිමාර්ග". https://www.irrigation.gov.lk/index.php?option=com_content&view=article&id=301&It=&Itemid=&lang=si. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 2013 අප්‍රේල් 24.
ප්‍රවර්ගය:
- මහසෙන් රජ