| නෙක්ටනෙබෝ II | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| නඛ්ට්හොර්හෙබ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() දෙවන නෙක්ටනෙබෝගේ ශීර්ෂය, ලියෝන් ලලිත කලා කෞතුකාගාරය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පාරාවෝ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 360–342 (තිස්වන රාජවංශය) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පූර්වප්‍රාප්තිකයා | ටියොස් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අනුප්‍රාප්තිකයා | ආර්ටසර්ක්සීස් III | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රාජකීය නාමය
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පියා | ට්ජහපිමු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | ක්‍රි.පූ. 380 පමණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මරණය | ක්‍රි.පූ. 340 පමණ? | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දෙවන නෙක්ටනෙබෝ (මැනතෝගේ ඊජිප්තු ප්‍රතිලේඛනය Nḫt-Ḥr-(n)-Ḥbyt, "හෙබිට් හි හොරස් ශක්තිමත් ය"), යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 360–342 කාලයේ සිය පාලනය හෙබවූ ඊජිප්තුවේ තිස්වන රාජවංශයේ තෙවන සහ අවසාන පාරාවෝවරයායි. එසේම මොහු පුරාතන ඊජිප්තුවේ අවසන් ස්වදේශික පාලකයා ද වේ.
- According to J. von Beckerath & A. Dodson; 360–343 BC according to N. Grimal and 359/58–342/41 BC according to D. Arnold.
- The Dictionary of African Biography notes that "Precise details of Nectanebo II's death are lacking, although it is assumed that he died shortly after 341 BC."
- Akyeampong, Emmanuel K.; Gates, Henry Louis Jr. (2012). Dictionary of African Biographies. Oxford University Press. ISBN 9780195382075. සම්ප්‍රවේශය 17 December 2017 – via Gooogle Books.
- I. A. Ladynin (2009). ""Nectanebos-the-Falcons": Sculpture Images of Nectanebo II Before the God Horus and Their Concept". Vestnik drevnej istorii. සම්ප්‍රවේශය March 1, 2011.
- Kipfer, Barbara Ann (2000). Encyclopedic dictionary of archaeology. Springer. p. 384. ISBN 0-306-46158-7.
- "XXXth Dynasty". Narmer.pl. January 19, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 2, 2011.
- "Nakhthorhebyt". Digital Egypt for Universities. සම්ප්‍රවේශය March 1, 2011.
දෙවන නෙක්ටනෙබෝ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Livius.org: Nectanebo II සංරක්ෂණය කළ පිටපත 2014-06-07 at the Wayback Machine
| පූර්වප්‍රාප්තිකයා ටියොස් | ඊජිප්තුවේ පාරාවෝ තිස්වන රාජවංශය | අනුප්‍රාප්තික ආර්ටසර්ක්සීස් III |
ප්‍රවර්ග:
- ක්‍රිස්තු පූර්ව 4 වන සියවස තුළ පාරාවෝවරු
- ඊජිප්තුවේ තිස්වන රාජවංශයේ පාරාවෝවරු
