සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

හන් (漢; 221–263), හෙවත් ඉතිහාස ලේඛන තුළ ෂු හන් (蜀漢; කෙටියෙන් ෂු ලෙස ද දැක්වේ; [ʂù xân] ( අසන්න)) නැතහොත් ජි හන් (季漢), ‍යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ තුන් රාජධානි

ෂූ හන්

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
හන්
221–263
ෂු හන් රාජ්‍යයට අයට්ග් භූමිය (ලා රෝස පැහැයෙන්), ක්‍රි.ව. 262 දී.
ෂු හන් රාජ්‍යයට අයට්ග් භූමිය (ලා රෝස පැහැයෙන්), ක්‍රි.ව. 262 දී.
තත්ත්වයඅධිරාජ්‍යය
අගනුවරචෙංදු
පොදු භාෂා(ව)බා-ෂු චීන
ආගම
තාඕ ආගම, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම
රජයරාජාණ්ඩුව
අධිරාජ 
• 221–223
ලියු බෙයි
• 223–263
ලියු ෂාන්
Historical eraතුන් රාජධානි
• Established
221
• වෙයි විසින් ෂු යටත් කරගැනීම
263
ජනගහණය
• 221
900,000
• 263
1,082,000
ව්‍යවහාර මුදලචීන කාසි, චීන මුදල්
Preceded by
Succeeded by
නැගෙනහිර හන්
චාඕ වෙයි
වර්තමානයේ මෙය අයත් වන්නේචීනය
මියන්මාරය
ෂු හන්
සම්ප්‍රදායික චීන蜀漢
සරලීකෘත චීන අක්ෂර蜀汉
හන්‍යු පින්යින්Shǔ Hàn

හන් (漢; 221–263), හෙවත් ඉතිහාස ලේඛන තුළ ෂු හන් (蜀漢; කෙටියෙන් ෂු ලෙස ද දැක්වේ; [ʂù xân] ( අසන්න)) නැතහොත් ජි හන් (季漢), ‍යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ තුන් රාජධානි යුගයේ (220-280) පැවති ප්‍රධාන රාජ්‍ය ත්‍රිත්වය අතුරින් එකකි.මෙම රාජ්‍ය ම්‍ය පිහිටා තිබූයේ වර්තමාන හන්චොං, සිචුවාන්, චොංචිං, යුනාන්, ගුයිචෞ, සහ උතුරු ගුවාංෂි යන ප්‍රදේශවලට අයත් භූමියේ ය. "ෂු" රාජ්‍යයේ නාමයට පාදක වූ එයට පෙර පැවති පුරාතන ෂු රාජ්‍යය ද පිහිටා තිබූයේ දළ වශයෙන් මෙම භූමියේම ය.

  1. Zou Jiwan (චීන: 鄒紀萬), Zhongguo Tongshi – Weijin Nanbeichao Shi 中國通史·魏晉南北朝史, (1992).

සැකිල්ල:People of Shu සැකිල්ල:Sichuan topics

ඉහළට