ප්‍රවීණ අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යක්ෂණය කරන සිනමාපටයකී. මෙම චිත්රපටයෙහි ප්‍රධාන චරිතය වන සාජන්ට් පුංචිසෝමගේ චරිතය නිරූපණය කරනුයේ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සෙනෙවිරත්න මහතාය.
රංගනය
- ප්‍රියන්ත සෙනෙවිරත්න සාජන්ට් පුංචිසෝම ලෙස
- රොඩ්නි වර්ණකුල
- දුලීකා මාරපන ( නිළි )
- ශ්‍රියන්ත මෙන්ඩිස්
- කුමාර තිරිමාදුර
- මිහිර සිරිතිලක
- ආනන්ද අතුකෝරල
- චතුර පෙරේරා
- ජීවන් හඳුන්නෙත්ති
- කුමාරි සේනාරත්න
- නන්දන හෙට්ටිආරච්චි
- නිමල් පල්ලෙවත්ත
- උදේනි චන්ද්‍රසිරි
- කුලසිරි මල්ලිකාරච්චි
- අනුර ශ්‍රිනාත්
- තාරා කළුආරච්චි