ෂින් 新 | |||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 9–23 | |||||||||||
![]() ෂින් රාජවංශය | |||||||||||
| තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||||
| අගනුවර | චං'අන් | ||||||||||
| රජය | රාජාණ්ඩුව | ||||||||||
| අධිරාජ | |||||||||||
• 9–23 | වං මැං | ||||||||||
| ඉතිහාසය | |||||||||||
• වං මැං විසින් රාජ්‍ය බලය් පැහැර ගැනීම | 10 ජනවාරි 9 | ||||||||||
• චං'අන් අල්ලගැනීම | 5 ඔක්තෝබර් 23 | ||||||||||
| ව්‍යවහාර මුදල | චීන කාසි, රත්රන්, රිදී, ඉබි කටු, බෙලිකටු (බලන්න ෂින් රාජවංශ කාසි භාවිතය) | ||||||||||
| |||||||||||
| වර්තමානයේ මෙය අයත් වන්නේ | චීනය උතුරු කොරියාව වියට්නාමය | ||||||||||
ෂින් රාජවංශය (/ʃɪn/; චීන: 新朝; පින්යින්: Xīncháo; වේඩ්–ගයිල්ස්: Hsin¹-chʻao²; සාහිත්‍යමය: 'නව රාජවංශය') යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 9 සිට 23 දක්වා කෙටි කාලයක් පමණක් පැවති චීන රාජවංශයකි. (මෙහි රාජ්‍ය පාලනය කොට ඇත්තේ එක් රජෙක් පමණකි) මෙය ස්ථාපනය කරන ලද්දේ හන් රාජවංශයේ බිසවකගේ ඥාතියකු වූ වං මැං විසිනි. ඔහු විසින් හන් හි පිං අධිරාජයාව බලයෙන් පහකොට දශකයකට අධික කාලයක් පාලනය ගෙනගිය අතර, පසුකාලීනව කැරලි කණ්ඩායම් විසින් ඔහුව නෙරපා හරින ලදී. වං ගේ මරණින් පසුව, හන් හි ජිං අධිරාජයාගේ දූරස්ථ ඥාතියකු වූ ලියු ෂියු විසින් යළි හන් පාලනය ප්‍රතිෂ්ඨාපනය කළ හෙයින්, බොහෝ අවස්ථාවල මෙම ෂින් රාජවංශය යනු හන් රාජවංශයේම අරාජික සමයයක් ලෙස සැළකේ. ඒ අනුව එම කාලය මඟින් හන් රාජවංශය බටහිර හන් (හෙවත් "පැරණි හන්") සහ නැගෙනහිර හන් (හෙවත් "පසුකාලීන හන්") ලෙස කාල පරිච්ඡේද දෙකකට බෙදා ඇත.
උද්ධෘත කෘති
- de Crespigny, Rafe (2006). A Biographical Dictionary of Later Han to the Three Kingdoms (23–220 AD). BRILL. ISBN 978-90-474-1184-0.
- van Ess, Hans (2003). Der Konfuzianismus [The Confucianism] (ජර්මන් බසින්). Munich: C.H. Beck. ISBN 3-406-48006-3.
- Li, Feng (2014) [1st pub. 2013]. Early China: A Social and Cultural History (Reprint with corrections ed.). Cambridge: Cambridge University Press. ISBN 978-0-521-71981-0.
- Peers, C.J. (2006). Soldiers of the Dragon. Oxford: Osprey Publishing. ISBN 978-1-84603-098-7.
- Perkins, Dorothy (1999). Encyclopedia of China: History and Culture. London; New York City: Routledge. ISBN 9781135935627.
- Book of Han, vol. 99, parts 1, 2, 3.
- Zizhi Tongjian, vols. 36, 37, 38, 39.
- Yap, Joseph P. Wars With the Xiongnu – A translation from Zizhi tongjian Chapter 13–17 – pp. 404–601. ISBN 978-1-4490-0605-1(sc).
සැකිල්ල:Han emperors
- Xin dynasty
- Dynasties in Chinese history
- Former countries in Chinese history
- 1st century in China
- States and territories established in the 0s
- States and territories disestablished in the 1st century
- 23 disestablishments
- 1st-century establishments in China
- 1st-century disestablishments
