සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

රාජකීය මාලිගා උද්‍යානය, හෝ පොදුවේ වේල්ස් පාර්ක් ලෙස හැඳින්වෙන කුඩා උද්‍යානය මහනුවර නගරයේ පිහිටා තිබේ. එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් විසින් ඉදිකරනු ලැබූ උද්

වේල්ස් උද්‍යානය

Coordinates: 7°17′24.9″N 80°38′14.5″E / 7.290250°N 80.637361°E / 7.290250; 80.637361 (Wales Park, Kandy)
විකිපීඩියා වෙතින්
වේල්ස් උද්‍යානය
ඇතුල්වීමේ මාර්ගය
Map
පිහිටීමමහනුවර, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°17′24.9″N 80°38′14.5″E / 7.290250°N 80.637361°E / 7.290250; 80.637361 (Wales Park, Kandy)
තත්වයවසර පුරාම විවෘතයි

රාජකීය මාලිගා උද්‍යානය, හෝ පොදුවේ වේල්ස් පාර්ක් ලෙස හැඳින්වෙන කුඩා උද්‍යානය මහනුවර නගරයේ පිහිටා තිබේ. එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් විසින් ඉදිකරනු ලැබූ උද්‍යානයක් වේ. බ්‍රිතාන්‍ය වේල්සයේ කුමරුට ගෞරව පිණිස පසුකාලීනව වේල්ස් උද්‍යානය ලෙස නම් කර තිබේ. 1887 වර්ෂයේදී මහනුවර නගරාධිපති හර්බට් වේස් විසින් මෙම භූමිය උද්‍යානයක් බවට පත් කරන ලදී.

  1. "ඔන්ලි ලවර්ස් බූම් ඉන් දිස් හිස්ටෝරික් පාර්ක්". සම්ප්‍රවේශය 25 මැයි 2015.
ඉහළට