සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

''දේවනන්ද සුරවීර''' (ඉංග්‍රීසි: Dewananda Suraweera; උපත 1970 මැයි 10) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර, 2024 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කොළඹ දි

දේවානන්ද සුරවීර

විකිපීඩියා වෙතින්
ගරු
දේවනන්ද සුරවීර
Dewananda Suraweera
පා.ම.
දේවනන්ද සුරවීර (2024)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
2024 නොවැම්බර් 15
ඡන්ද කොට්ඨාසයකොළඹ දිස්ත්‍රික්කය
පුද්ගලික තොරතුරු
උපත1970 මැයි 10
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
උගත් ශාස්ත්‍රාලයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

''දේවනන්ද සුරවීර''' (ඉංග්‍රීසි: Dewananda Suraweera; උපත 1970 මැයි 10) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර, 2024 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ඔහු ජාතික ජන බලවේගය (National People's Power) පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් විය.ඔහු විවාහකයෙකු වන අතර බෞද්ධයෙකි.

පෞද්ගලික ජීවිතය

දේවනන්ද සුරවීර 1970 මැයි 10 දින ශ්‍රී ලංකාවේ කොට්ටාව ප්‍රදේශයේදී උපත ලැබීය.

අධ්‍යාපනය

ඔහුට BA (Hons) උපාධියක් හිමි අතර ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇත.

දේශපාලන ජීවිතය

දේවනන්ද සුරවීර 2024 ශ්‍රී ලංකා මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරමින් තරඟ කළේය. ඔහු මනාප ඡන්ද 54,680ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසියේය.

  1. "District Results – Colombo". Ada Derana Election 2024. Ada Derana. සම්ප්‍රවේශය 2026-03-20.
  2. "ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම." ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 2026-03-20.
  3. "Colombo preferential votes announced". Newswire. සම්ප්‍රවේශය 2026-03-20.
ඉහළට