සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මෛත්‍රිපාල සේනානායක (ඉංග්‍රීසි: Maithripala Senanayake) (7 ජූලි 1916 – 12 ජූලි 1998) යනු, ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයාද විය. ඔහු පළ

මෛත්‍රීපාල සේනානායක

විකිපීඩියා වෙතින්
ගරු
මෛත්‍රීපාල සේනානායක
හිටපු කැබිනට් අමාත්‍යවරයා
Member of the ශ්‍රී ලාංකික Parliament
අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා
පුද්ගලික තොරතුරු
උපත17 ජූලි 1916
මැදවච්චිය-
අනුරාධපුරය, බ්‍රිතාන්‍ය ලංකාව
විපත12 ජූලි 1998(1998-07-12) (වයස 82)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාරංජි හැන්ඩි
උගත් ශාස්ත්‍රාලයශාන්ත ජෝසප් විද්‍යාලය, අනුරාධපුරයව/ ශාන්ත ජෝන් විද්‍යාලය යාපනය / නාලන්දා විද්‍යාලය කොළඹ
රැකියාවදේශපාලනය


මෛත්‍රිපාල සේනානායක (ඉංග්‍රීසි: Maithripala Senanayake) (7 ජූලි 1916 – 12 ජූලි 1998) යනු, ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයාද විය. ඔහු පළමුව උගෙනුම ලද්දේ අනුරාධපුරයේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ වූ අතර ඉන් පසුව යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ උගෙනුම ලබමින් දෙමළ භාෂාව පිළිබඳ හසලත්වයක් ලද අතර පසුව කොළඹ නාලන්දා විද්‍යාලයෙහි උගෙනුම ලැබීය. ඔහු ප්‍රතම බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947 මන්ත්‍රී වරයෙකි.

ජීවන සටහන්

ආශ්‍රිත

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

  • Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
ඉහළට