සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

එයාර් වය්ස් මාර්ෂල් රුචිර සමරසිංහ (ඉංග්‍රීසි: Ruchira Samarasinghe) USP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ සිවිල් ඉංජිනේරු ශ්‍රී ලංකා ගු

රුචිර සමරසිංහ

විකිපීඩියා වෙතින්
රුචිර කල්හාර සමරසිංහ
සේවාව/ශාඛාවශ්‍රී ලංකා ගුවන් හමුදාව
නිලයඑයාර් වය්ස් මාර්ෂල්
දැරූ තනතුරුඅධ්‍යක්ෂ සිවිල් ඉංජිනේරු
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානඋත්තම සේවා පදක්කම
psc

එයාර් වය්ස් මාර්ෂල් රුචිර සමරසිංහ (ඉංග්‍රීසි: Ruchira Samarasinghe) USP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ සිවිල් ඉංජිනේරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.

රුචිර සමරසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • ගුවන් කොමදෝරු රුචිර සමරසිංහ අධ්‍යක්ෂ සිවිල් ඉංජිනේරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව
  • 'පැසිෆික් ඒන්ජල්' වැඩසටහන සර්ථකව නිමවෙයි[permanent dead link]
  • නාලන්දා රණවිරු උපහාර 2020
ඉහළට