සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පරමාණු වල ශක්ති මට්ටම් පිළිබදව ඉදිරිපත් වූ ආකෘතියකි. නීල්ස් බෝර් විසින් ඉදිරිපත් කරන ලදී. බෝර් ආකෘතිය උපකල්පන තුනක් මත පදනම් වේ.

බෝර් ආකෘතිය

  • මුල් පිටුව
  • බෝර් ආකෘතිය

පරමාණු වල ශක්ති මට්ටම් පිළිබදව ඉදිරිපත් වූ ආකෘතියකි. නීල්ස් බෝර් විසින් ඉදිරිපත් කරන ලදී.
බෝර් ආකෘතිය උපකල්පන තුනක් මත පදනම් වේ.

  1. හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන යම් නිශ්චිත ශක්තිවලට අනුරූප නිශ්චිත අරය වලින් යුතු කක්ෂවල පවතී.
  2. අනුදත් (permitted) කක්ෂයක පවතින ඉලෙක්ට්‍රෝනයකට නිශ්චිත ශක්තියක් ඇති අතර අනුදත් ශක්ති අවස්ථාවක පවතී. අනුදත් ශක්ති අවස්ථාවක ඇති ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය නිකුත් නො කරන බැවින් එය සර්පිලාකාර පථයක ගමන් කර න්‍යෂ්ටියට නො වැටේ.
  3. එක් අනුදත් ශක්ති අවස්ථාවක සිට වෙනත් අවස්ථාවකට සංක්‍රමණය වීමේ දී පමණක් ඉලෙක්ට්‍රෝනය විසින් ශක්ති අවශෝෂණය හෝ විමෝචනය හෝ කෙරේ. මෙම ශක්තිය අවශෝෂණය හෝ විමෝචනය හෝ කෙරෙන්නේ ෆෝටෝන (photon) වශයෙනි.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    යුදෙවු ආගම

  • අප්‍රේල් 05, 2026

    යාපනය අර්ධද්වීපය

  • අප්‍රේල් 21, 2026

    වින්ඩෝස් එක්ස්පී

  • අප්‍රේල් 03, 2026

    මනෝ විද්‍යාව

  • මැයි 03, 2026

    රැයිපියෙල් තෙන්නකෝන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට