සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පාලිත පෙරේරා (ඉංග්‍රීසි: Palitha Perera) (තවද: කුරුප්පුගේ පාලිත චන්ද්‍රසිරි පෙරේරා) යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදකයෙකි. මෙරට ගුවන

පාලිත පෙරේරා

  • මුල් පිටුව
  • පාලිත පෙරේරා

පාලිත පෙරේරා (ඉංග්‍රීසි: Palitha Perera) (තවද: කුරුප්පුගේ පාලිත චන්ද්‍රසිරි පෙරේරා) යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදකයෙකි. මෙරට ගුවන්විදුලියේ සජීවි ක්‍රිකට් විස්තර ප්‍රචාරයට පුරෝගාමි වූයේ පාලිත පෙරේරා ය. 1982 දී ජාතික රූපවාහිනිය මෙරටට හඳුන්වා දීමත් සමඟම පාලිත එම මාධ්‍යයේ ද පළමු ක්‍රිකට් විස්තර ප්‍රකාශකයා බවට පත්වූයේය. ඔහු ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂ ද විය. ජාතික රූපවාහිනියේ ආරම්භක නිවේදකයා හා ආරම්භක ක්‍රිකට් විස්තර විචාරකයා වූයේ ඔහු ම විය.

පාලිත පෙරේරා
උපත
කුරුප්පුගේ පාලිත චන්ද්‍රසිරි පෙරේරා

1942 (වයස 83–84)
නුගේගොඩ ගංගොඩවිල ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක, ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂ
මව්පියන්ලුවිස් පෙරේරා සහ පියසීලි සිසිලියා පෙරේරා

වසර 1963 දී ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වූ පාලිත පෙරේරා මහතා 1960 දශකය මුලදී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයයේ විස්තර විචාරය කරමින් සිංහල කි‍්‍රකට් විස්තර විචාරය ශී‍්‍ර ලාංකිකයන්ට හඳුන්වා දුන්නේය. 1963 දී ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ පළමුවරට දිනය පුරා පන්දුවෙන් පන්දුවට විස්තර රැගෙන ආ ප්‍රථම සිංහල ගුවන් විදුලි ක්‍රීඩා නිවේදක පාලිත පෙරේරාය.

පාලිත පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. පාලිත 32 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දය වෙනුවෙන් ක්‍රීඩා කලේය.

මොහු ඕස්ට්‍රේලියාවේ වාසය කරයි.

ආශ්‍රිත

  1. ක්‍රිකට් පිටියේ නොදැවුණු නිවේදකයා, https://www.silumina.lk/2021/08/20/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F, ප්‍රතිෂ්ඨාපනය 2021-08-26 
  2. 32nd Battle of the Maroons - Nalanda Team
  • පාලිත පෙරේරාගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • පාලිත නොදැවී අර්ධ ශතකය පන්නයි ![permanent dead link]
  • පාලිත පෙරේරා ක්‍රීඩා විස්තර විචාරයෙන් සමුගනියි සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
  • ගාමිණී දිසානායක මාව හතරවැනි තට්‌ටුවට ගෙනිච්චා... සංරක්ෂණය කළ පිටපත 2014-07-07 at the Wayback Machine
  • පාලිත පෙරේරා රට හැර ගියේ කලකිරීමෙන්? සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
  • ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාමය හෙට හා අනිද්දා සංරක්ෂණය කළ පිටපත 2016-03-07 at the Wayback Machinep
  • මාටින් ක්‍රෝ, ජෙෆ් ක්‍රෝ සහ ඩිකී බර්ඩ් පක්‍ෂීන් තිදෙනා ක්‍රීඩාංගණය මැද සිටිනවා සංරක්ෂණය කළ පිටපත 2014-07-07 at the Wayback Machine
  • නිර්මාණාත්මක භාව ප්‍රකාශකයා පාලිත පෙරේරා සමඟ සජීවී ලෙසින් සංරක්ෂණය කළ පිටපත 2017-04-11 at the Wayback Machine
  • ක්‍රිකට් ගමට ගෙන ගියාට[permanent dead link]
  • ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ටයෝ ප්‍රවීණ විස්තර විචාරක පාලිත පෙරේරා තෝරයි සංරක්ෂණය කළ පිටපත 2011-03-04 at the Wayback Machine
  • විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක් සංරක්ෂණය කළ පිටපත 2014-03-06 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 03, 2026

    සන්ඩේ ලීඩර්

  • අප්‍රේල් 12, 2026

    General relativity

  • අප්‍රේල් 09, 2026

    වළි කුකුලා

  • අප්‍රේල් 13, 2026

    ඒබ්‍රහම් ලින්කන්

  • මාර්තු 21, 2026

    රිපබ්ලිකන් පක්ෂය (එක්සත් ජනපදය)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට