සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

යාන්ත්‍ර විද්‍යාෙව අපට හමු වුණු ආතතිය ,ඝර්ෂණය, ත‍ෙරපුම සහ ප්‍රතික්‍රියාව වැනි බල ක්‍රියාත්මක වුනේ සැමවිටම ස්පර්ශයක් ඇති විට පමණි.

චුම්භක ක්ෂේත්‍රය

  • මුල් පිටුව
  • චුම්භක ක්ෂේත්‍රය

යාන්ත්‍ර විද්‍යාෙව අපට හමු වුණු ආතතිය ,ඝර්ෂණය, ත‍ෙරපුම සහ ප්‍රතික්‍රියාව වැනි බල ක්‍රියාත්මක වුනේ සැමවිටම ස්පර්ශයක් ඇති විට පමණි.

එමෙන්ම තවත් ඇතැම් බල එස්‍ෙ ස්පර්ශයකින් තොරව ක්‍රියා කරන බව දැනට අප හදුනාගෙන ඇත.

විද්‍යුත් බල , ගුරුත්වාර්ෂණ බල සහ චුම්බක බල මෙවැනි බල වේ. එස්‍ෙ ස්පර්ශයකින් තොරව ක්‍රියා කරන බල දුරස්ථ බල ලෙස නම් වේ.

ප්‍රභවයක් මගින් ඇති වූ දුරස්ථ බල හදුනාගත හැකි පෙදෙස බල ක්ෂේත්‍රය ලෙස නම් වේ.

චුම්බක ක්ෂේත්‍ර ඇති වීමට තුඩු දුන් ප්‍රභවය ධාරා අංශු මාත්‍රයයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    Chinese calendar

  • අප්‍රේල් 08, 2026

    ධම්මික සිරිවර්ධන

  • අප්‍රේල් 08, 2026

    හන්තානේ කතාව

  • මැයි 31, 2026

    ගුහාවේ දෘෂ්ටාන්තය

  • අප්‍රේල් 05, 2026

    ලන්දේසි බස

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට