සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා බලාගාරය වෙත ගෙනයනු ලැබෙන අතර, එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කො‍ටු දොරවල් (penstocks) 3ක් පවතී. මෙම කො‍ටු දොර

වික්ටෝරියා ජලාශය

  • මුල් පිටුව
  • වික්ටෝරියා ජලාශය

මහවැලි ව්‍යාපාරයට අයත් ජලාශයකි.

වික්ටෝරියා ජලාශය
වික්ටෝරියා ජලාශය
රටශ්‍රී ලංකාව
තත්වයක්‍රියාත්මක
ඉදිකිරීම ඇරඹුවේ1978 අගෝස්තු 14
වේල්ල සහ වාන් දොරටු
වාන් දොරටු ධාරිතාවය8,200 m3/s (289,580 cu ft/s)

වේල්ල

ප්‍රධාන ලිපිය: වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව

විදුලි බලාගාරය

ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා බලාගාරය වෙත ගෙනයනු ලැබෙන අතර, එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කො‍ටු දොරවල් (penstocks) 3ක් පවතී. මෙම කො‍ටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3 කට (මෙගාවොට් 70ක හා කිලෝවොට් 12.5ක) ජලය නිකුත් කරනු ලැබේ. මෙයට වාර්ෂිකව ගිගාවොට් පැය 780ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව පවතී.

ගැලරිය

  •  
    වික්ටෝරියා විදුලි බලාගාරය
  •  
    වික්ටෝරියා වේල්ල
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 27, 2026

    ආකල්ප

  • අප්‍රේල් 18, 2026

    කොන්ගෝ ජනරජය

  • මැයි 28, 2026

    අනුලා විද්‍යාලය

  • අප්‍රේල් 09, 2026

    ඊ.ඒ.පී. චිත්‍රපට

  • මාර්තු 31, 2026

    අයිසැක් නිව්ටන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට