සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වජිර අබේවර්ධන (උපත සැප්තැම්බර් 2, 1960) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. හේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක

වජිර අබේවර්ධන

  • මුල් පිටුව
  • වජිර අබේවර්ධන

වජිර අබේවර්ධන (උපත සැප්තැම්බර් 2, 1960) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. හේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටියේය.දැන් ඔහු එක්සත් ජාතික පක්ෂයට 2020 මහ මැතිවරණයේදී හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයේ කටයුතු කරයි. වජිර අබේවර්ධන අධ්‍යාපනය ලබා ඇත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේය. හේ දිවි ගෙවන්නේ, කොළඹ කැප්පෙට්ටිපොල මාවතේය.

ගරු
වජිර අබේවර්ධන
පාම
රාජ්‍ය පරිපාලන, කලඹනාකරණ සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇමති
තනතුර දරමින්
2001–2004
Member of the ශ්‍රී ලංකාවේ Parliament
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා
තනතුර දරමින්
1994–2010
පුද්ගලික තොරතුරු
උපතසැප්තැම්බර් 2, 1960 (1960-09-02) (වයස 65)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජාතික පෙරමුණ
පදිංචිය(s)22ඒ සමිට් තට්ටුනිවාස, කැප්පෙට්ටිපොළ මාවත, කොළඹ 07
උගත් ශාස්ත්‍රාලයමහින්ද විද්‍යාලය
මොරටුව විශ්වවිද්‍යාලය

ආශ්‍රිත

  1. "හිස්ටොරික් වින් ෆො යූපීඑෆ්ඒ". සි අයිලන්ඩ්-නිවුස්. සම්ප්‍රවේශය 29 ඔක්තොම්බර් 2010.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව

  • අප්‍රේල් 20, 2026

    සිංහල නැටුම්

  • අප්‍රේල් 20, 2026

    තිස්ස වැව

  • මාර්තු 27, 2026

    පොන්නම්බලම් අරුණාචලම්

  • අප්‍රේල් 05, 2026

    විජය සොහොන

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට