සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ගැමා කිරණ, විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් නිකුත් කරන එක් තරංග වර්ගයකි. ගැමා කිරණවල සංඛ්‍යාතය ඉතා අධික වන අතර එAවායේ අඩංගු ශක්ති ප්‍රමාණය ද ඉතා අධික ය. ඝන වානේ තහඩ

ගැමා කිරණ

ගැමා කිරණ, විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් නිකුත් කරන එක් තරංග වර්ගයකි. ගැමා කිරණවල සංඛ්‍යාතය ඉතා අධික වන අතර එAවායේ අඩංගු ශක්ති ප්‍රමාණය ද ඉතා අධික ය. ඝන වානේ තහඩු සහ කොන්ක්‍රීට් ආදිය පවා විනිවිද යාමේ හැකියාවක් ගැමා කිරණවලට ඇත. ගැමා කිරණ මගින් සජීවී ෙසෙල විනාශ කෙරෙන බැවින් පිළිකා ෙසෙල විනාශ කිරීමට මෙම කිරණ යොදා ගැනේ. ආහාර සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන උපකරණ ආදිය ජීවානුහරණය කිරීම සඳහා ද ගැමා කිරණ භාවිත කෙරෙයි.

Illustration of an emission of a gamma ray (γ) from an atomic nucleus
Gamma rays are emitted during nuclear fission in nuclear explosions.
ඉහළට