මිනිස් හෝ සත්ත්ව ජීවිතයෙහි ක්‍රියාකාරිත්වය හෝ සංතුලිතය හෝ වෙත හානි පැමිණවිය හැකි කරදරකාරී හෝ අධිමාත්‍ර ඝෝෂාව, ශබ්ද දූෂණය, ඝෝෂා දූෂණය හෝ ඝෝෂා කරදරය (ඉංග්‍රීසි: Noise pollution හෝ sound pollution) ලෙසින් හැඳින්වෙයි. ලොව පුරා බොහෝ ගෙපිට ඝෝෂාවෙහි මූලාශ්‍රය සලසන්නේ යන්ත්‍ර සහ ගමනාගමන පද්ධති, මෝටර් රථ, ගුවන්යානා, සහ දුම්රිය විසිනි.


අමතර අවධානයට
- Acoustical engineering
- Aircraft noise pollution
- Buy Quiet
- Environmental hazard
- Environmental noise
- Health effects from noise
- International Noise Awareness Day
- Light pollution
- Loud music
- Loudspeakers in mosques
- NIMBY
- Noise Abatement Society
- Noise and vibration on maritime vessels
- Noise calculation
- Noise control
- Noise measurement
- Noise map
- Noise regulation
- Occupational noise
- Safe listening
- World Hearing Day
ග්‍රන්ථ නාමාවලිය
- Robert Bartholomew (1974), Sonic environment and human behavior, Exchange Bibliography, US: Council of Planning Librarians, https://archive.org/details/sonicenvironment565bart