සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නෝට්න් වේල්ල (ඇතැම් විටැ නෝට්න් බ්‍රිජ් වේල්ල ලෙස දු හැඳින්වේ) යනු කැලණි ගඟේ මහ අතු ගඟක් වන කෙහෙල්ගමු ඔය හරහා ඉදිකොටැ ඇති ගුරුත්ව(?) වේල්ලයි. වේල්ල ඉදිකොටැ ඇත්ත

නෝටන් වේල්ල

  • මුල් පිටුව
  • නෝටන් වේල්ල

නෝට්න් වේල්ල (ඇතැම් විටැ නෝට්න් බ්‍රිජ් වේල්ල ලෙස දු හැඳින්වේ) යනු කැලණි ගඟේ මහ අතු ගඟක් වන කෙහෙල්ගමු ඔය හරහා ඉදිකොටැ ඇති ගුරුත්ව(?) වේල්ලයි. වේල්ල ඉදිකොටැ ඇත්තේ සිරි ලක මැදි පළාතේ නෝට්න් බ්‍රිජ්හි යැ.

රැස්යුරුව හා බල පොළ

මේ වේල්ල මගින් කෙහෙල්ගමු ඔයේ හා රැස්යුරුවේ හා ඉහළ පසැ පිහිටා ඇති විමලසුරේන්ද්‍ර දිය විදිලි බල පොළෙන් මුදාහැරෙනා දියෙන් පිරෙන, සසඳත කුදු නෝට්න් රැස්යුරුව නිමැවේ. විමලසුරේන්ද්‍ර බල පොළ හෙවත් නෝට්න් බ්‍රිජ් බල පොළ පෙහෙණෙනුයේ නෝට්න් රැස්යුරුවට අඩි 2000ක් පමණ ඉහළින් කාසල්රීහි පිහිටි රැස්යුරුවෙනි.

නෝට්න් රැස්යුරුවේ දිය තවදුරටත් උමඟක් තුළින් ගල් තලාව(?) [rock strata] ඔස්සේ ගෙනැ යෙන අතර පසු වැ වානේ බට කොටු දොර(?) [penstock] කිහිපයක් මගින් දුරින් දහසුමීටර 3.8 [3.8 km (2.4 mi)]ක් ගඟ පහළට 06°55′07″N 80°29′30″E / 6.91861°N 80.49167°E / 6.91861; 80.49167 (Old Laxapana Hydroelectric Power Station) වන සේ ද කිරිවන්එළියට දහසුමීටර 1.5 [1.5 km (0.9 mi)]ක් වයඹ දෙසින් වන සේ ද පිහිටා ඇති පැරැණි ලක්ෂපාන දිය විදිලි බල පොළ වෙත ගෙනැ යේ. මෙ බල පොළ දිය විදිලි දනවන පහකින් යුතු වන අතර ඉන් තුනක් මෙගා වොත 8.33 හා දෙකක් මෙගා වොත 12.50 ලෙස ශ්‍රේණිගත කොටැ ඇති. පළමු දනවන තුන හා අවසන් දනවන දෙක පිළිවෙලින් 2494 (කි.ව. 1950) හා 2502 (කි.ව.1958) දෙසැම්බර මාස වල දී විදිලි දැනැවුම ඇරැඹී.

 
රැස්යුරුවේ විතර වේල්ල පිහිටි බිමේ පළ කොටැ ඇති.
 
පැරැණි ලක්ෂපාන බල පොළ (සුදු වහලය).

මේකත් බලන්න

  •  Sri Lanka ද්වාරය
  •  Water ද්වාරය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 01, 2026

    යූ ටියුබ්

  • අප්‍රේල් 14, 2026

    Norfolk Island

  • අප්‍රේල් 17, 2026

    වචනාර්ථ පරිවර්තන

  • මැයි 01, 2026

    සපුගහදොළ ඇල්ල

  • ජූලි 03, 2026

    අනුෂ්කා ෂර්මා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට