සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රාජා සුමනපාල ( උපත 1936 - මියයාම 2003 ) ලාංකික රංගන ශිල්පියෙකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ, වේදිකාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා ස

රාජා සුමනපාල

  • මුල් පිටුව
  • රාජා සුමනපාල

රාජා සුමනපාල ( උපත 1936 - මියයාම 2003 ) ලාංකික රංගන ශිල්පියෙකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ, වේදිකාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා සුමනපාල මහත්මියගේ සැමියා වේ. මොහු වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කෝපි කඩේ රූපවාහිනි කතා මාලාවේ අලි ජේමිස් ලෙසය.

රූපවාහිනි කතා මාලා
  • කෝපි කඩේ
  • බෝගොඩ අන්දරය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 29, 2026

    මඩකලපුව කෞතුකාගාරය

  • ජූනි 10, 2026

    අන්තර්-ජාතීය සබඳතා

  • මාර්තු 31, 2026

    නියුමෝනියාව

  • අප්‍රේල් 16, 2026

    Atomic mass

  • අප්‍රේල් 08, 2026

    Io (moon)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට