සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හුණු ගල් යනු කැල්සියම් කාබනේට් (CaCO3)හි විවිධ ස්ඵටිකරූපී ආකාර වන කැල්සයිට් සහ ඇරගනයිට් ඛනිජයන්ගෙන් විශාල වශයෙන් සමන්විත වන අවසාදිත පාෂාණ විශේෂයකි. බොහෝ හුණු ගල

හුණු ගල්

  • මුල් පිටුව
  • හුණු ගල්

හුණු ගල් යනු කැල්සියම් කාබනේට් (CaCO3)හි විවිධ ස්ඵටිකරූපී ආකාර වන කැල්සයිට් සහ ඇරගනයිට් ඛනිජයන්ගෙන් විශාල වශයෙන් සමන්විත වන අවසාදිත පාෂාණ විශේෂයකි. බොහෝ හුණු ගල් සෑදී ඇත්තේ කොරල් හෝ ෆොරමිනිෆරා වැනි මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් වලිනි.

හුණු ගල්
අවසාදිත පාෂාණ
නවසීලන්තයේ, වයිටොමෝ දිස්ත්‍රික්කයේ හුණු ගල්
සංයුතිය
කැල්සියම් කාබනේට්: අකාබනික ස්ඵටිකරූපී කැල්සයිට් සහ/හෝ කාබනික චූර්ණමය ද්‍රව්‍යය

සමස්ත අවසාදිත පාෂාණ ඝන ප්‍රමාණයෙන් 10% පමණ හුණු ගල් වේ. The solubility of limestone in water and weak acid solutions leads to karst landscapes, in which water erodes the limestone over thousands to millions of years. බොහෝ ගුහා සංකීර්ණ පිහිටා ඇත්තේ හුණු ගල්හි පිහිටි පාෂාණ හරහා ය.

හුණු ගල්හි බොහෝ භාවිතයන් පවතී: ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස, මාර්ගයන්හි පාදම් සඳහා සමූහනකාරකයක් ලෙස, සුදු වර්ණකයක් ලෙස හෝ දන්තාලේප හෝ තීන්ත වැනි නිෂ්පාදනයන්හි පිරවුම් ද්‍රව්‍යයක් ලෙස සහ as a chemical feedstock.

1778 දී හුණු ගල් වලින් ඩොලමයිට් ප්‍රභේදනය කර හඳුනා ගත් ප්‍රථම භූ විද්‍යාඥයා Belsazar Hacquet වේ.

විස්තරය

 
Limestone quarry at Cedar Creek, Virginia, USA
 
La Zaplaz formations in the Piatra Craiului Mountains, Romania.

අනෙකුත් බොහෝ අවසාදිත පාෂාණ මෙන්ම, හුණු ගල් බොහොමයක් කණිකා වලින් සැදුම් ලත් වේ. හුණු ගල්හි ඇති බොහෝ කණිකා කොරල් හෝ ෆොරමිනිෆරා වැනි මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් වේ. හුණු ගල් වල අඩංගු වන අනෙකුත් කාබනේට කණිකා වනුයේ ooids, peloids, intraclasts, සහ extraclasts වේ. මෙම ජීවීන් ඇරගනයිට් හෝ කැල්සයිට් වලින් සැදුම් ලත් කවච ශ්‍රාවය කරන අතර, එම ජීවීන්ගේ මරණයෙන් පසු මෙම කවච පසෙකලනු ලැබේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    ක්‍රිස්තියානි මිෂනාරි

  • මාර්තු 15, 2026

    වැලිවිට සරණංකර හිමි

  • මාර්තු 24, 2026

    ගණිතය

  • අප්‍රේල් 26, 2026

    වවුනියාව දිස්ත්‍රික්කය

  • මාර්තු 16, 2026

    පළමුවන පරාක්‍රමබාහු රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට